Posts

වයිට් චොකලට් බටර් අයිසින්-ලසන්ති දිනේෂා කුමාරි

Image
වයිටි චොකලටි බටර් අයිසිං. අවශ්‍ය දාවය *අයිසිං ෂුගර් 500g *බටර් ග්‍රැමි 230 *ෆුල් ෆැටි දියරය කිරි මෙිස හැදි 3 *වැනිලා එසන්ස් තේ හැදි 2 *වයිටි චොකලටි කුඩු කෝප්ප බාගයක් හෝ දියකර ගත් වයිටි චොකලටි කෝප්ප බාගයක්(ඩබල් බෝයිල් කර ගත්) සාදන ක්‍රමය *බටර් සහ අයිසිං ෂුගර් ක්‍රීමි එකක් වනතුරැ මීශ්‍රකරන්න.එයට වයිටි කෝකෝවා පවුඩර්,වැනිලා සහ කිරි දමන්න.යලිත් බීටි කරන්න.අයිසිං එක තෙත වැඩිනමි තවත් අයිසිං ෂුගර් ටිකක් දමන්න.වියළි වැඩිනමි කිරි ටිකක් එක් කරන්න.. Fb Post

.බටර් ක්‍රීම් රෙසිපි-ලසන්ති දිනේෂා කුමාරි

Image
බටර් ක්‍රීමි රෙසපි.. *අවශ්‍ය දවය වතුර මිලි ලී. 125 සිනි 250g බටර් 500g බිත්තර සුදු මද 125 g සාදන ක්‍රමය පළමුව වතුර සමග සීනි උණු කරන්න.ඉන්පසු බිත්තර සුදු මද ටික වෙන් කරන්න.ඉන්පසු සීනි හොදින් උණු වු පසු (ගැරැප්පුවක් ගෙන උණු කර ගත් සීනි එකට දමා පිඹින්න.ඒවිට පෙණ ආකාරයෙන් පිටවෙි.) බිත්තර ටික බීටි කරන්න.තරමක් බීටි වු පසු සීනි වත් කරන්න.මෙය නිවෙනතුරැ බීටි කල යුතුයි.නිවුණු පසු බටර් කවලමි කරන්න.(ඉතා වැදගත් -: බිත්තර හා උණු කර ගත් සීනි එක් කල පසු එය නිවෙන තුරැ බීටි කළ යුතුය.නැතිනමි බටර් අනිවාර්යෙන් ම දියවෙි.) Facebook page

බටර් අයිසින් වර්ග (ස්මූත් බටර් අයිසින්,සාමාන්‍ය බටර් අයිසින්,හාඩ් බටර් අයිසින්)- ලසන්ති දිනේෂා කුමාරි

Image
බටර් අයිසිං වර්ග ´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´ (ස්මුත් බටර් අයිසිං,සාමාන්‍ය්‍ය බටර් අයිසිං,හාඩි බටර් අයිසිං) * සාමාන්‍ය බටර් අයිසිං (වැනිලා බටර් අයිසිං) අවශ්‍ය දාව්‍ය *බටර් හෝ මාගරින් 100g * අයිසිං ෂුගර් 200g * වැනිලා තේ හැදි 1 *කිරි තේ හැදි 1 සාදන ක්‍රමය. බටර් බීටි කරන්න.අයිසිං ෂුගර් එකතු කරන්න.බීටි කරන්න.කිරි සහා වැනිලා එක් කරන්න. (කේක් ඩෙිකරේටි කිරිමට පුළුවන්.හැඩ දමා ගැනිමට) * ස්මුත් බටර් අයිසිං ´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´ අවශ්‍ය දාව්‍ය * බටර් හෝ මාගරින් 100g *අයිසිං ෂුගර් 100g *වැනිලා තේ හැදි 1 *කිරි තේ හැදි 1 සාදන ක්‍රමය බටර්,අයිසිං ,වැනිලා ,කිරි පිළිවෙළින් දමා තරමක දිය මිශ්‍රණයක් සකසා ගන්න.කේක් සැන්විචි කිරිම සදහා භාවිතා කිරිමට පුළුවන. * හාඩි බටර් අයිසිං ´´´´´´´´´´´´´´´´´´´´´´´´´´ *බටර් හෝ මාගරින් 100g *අයිසිං ෂුගර් 300g *වැනිලා තේ හැදි 1/2 * කිරි තේ හැදි 1/2 සාදන ක්‍රමය බටර් බීටි කරන්න.අයිසිං එකතු කර බීටි කරන්න.කිරි සහා වැනිලා එකතු කරන්න.මෙි සියල්ල එකතු කර ඝන මීශ්‍රණයක් සකසා ගන්න.. (කේක් කවර් කිරිම සදහා භාවිතා කරයි) Facebook Page