වයිට් චොකලට් බටර් අයිසින්-ලසන්ති දිනේෂා කුමාරි

වයිටි චොකලටි බටර් අයිසිං.
අවශ්‍ය දාවය
*අයිසිං ෂුගර් 500g
*බටර් ග්‍රැමි 230
*ෆුල් ෆැටි දියරය කිරි මෙිස හැදි 3
*වැනිලා එසන්ස් තේ හැදි 2
*වයිටි චොකලටි කුඩු කෝප්ප බාගයක් හෝ දියකර ගත් වයිටි චොකලටි කෝප්ප බාගයක්(ඩබල් බෝයිල් කර ගත්)
සාදන ක්‍රමය
*බටර් සහ අයිසිං ෂුගර් ක්‍රීමි එකක් වනතුරැ මීශ්‍රකරන්න.එයට වයිටි කෝකෝවා පවුඩර්,වැනිලා සහ කිරි දමන්න.යලිත් බීටි කරන්න.අයිසිං එක තෙත වැඩිනමි තවත් අයිසිං ෂුගර් ටිකක් දමන්න.වියළි වැඩිනමි කිරි ටිකක් එක් කරන්න..Fb Post

Comments

Popular posts from this blog

බටර් අයිසින් වර්ග (ස්මූත් බටර් අයිසින්,සාමාන්‍ය බටර් අයිසින්,හාඩ් බටර් අයිසින්)- ලසන්ති දිනේෂා කුමාරි

.බටර් ක්‍රීම් රෙසිපි-ලසන්ති දිනේෂා කුමාරි