බටර් අයිසින් වර්ග (ස්මූත් බටර් අයිසින්,සාමාන්‍ය බටර් අයිසින්,හාඩ් බටර් අයිසින්)- ලසන්ති දිනේෂා කුමාරි

බටර් අයිසිං වර්ග
´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´
(ස්මුත් බටර් අයිසිං,සාමාන්‍ය්‍ය බටර් අයිසිං,හාඩි බටර් අයිසිං)
* සාමාන්‍ය බටර් අයිසිං
(වැනිලා බටර් අයිසිං)
අවශ්‍ය දාව්‍ය
*බටර් හෝ මාගරින් 100g
* අයිසිං ෂුගර් 200g
* වැනිලා තේ හැදි 1
*කිරි තේ හැදි 1
සාදන ක්‍රමය.
බටර් බීටි කරන්න.අයිසිං ෂුගර් එකතු කරන්න.බීටි කරන්න.කිරි සහා වැනිලා එක් කරන්න.
(කේක් ඩෙිකරේටි කිරිමට පුළුවන්.හැඩ දමා ගැනිමට)
* ස්මුත් බටර් අයිසිං
´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´
අවශ්‍ය දාව්‍ය
* බටර් හෝ මාගරින් 100g
*අයිසිං ෂුගර් 100g
*වැනිලා තේ හැදි 1
*කිරි තේ හැදි 1
සාදන ක්‍රමය
බටර්,අයිසිං ,වැනිලා ,කිරි පිළිවෙළින් දමා තරමක දිය මිශ්‍රණයක් සකසා ගන්න.කේක් සැන්විචි කිරිම සදහා භාවිතා කිරිමට පුළුවන.
* හාඩි බටර් අයිසිං
´´´´´´´´´´´´´´´´´´´´´´´´´´
*බටර් හෝ මාගරින් 100g
*අයිසිං ෂුගර් 300g
*වැනිලා තේ හැදි 1/2
* කිරි තේ හැදි 1/2
සාදන ක්‍රමය
බටර් බීටි කරන්න.අයිසිං එකතු කර බීටි කරන්න.කිරි සහා වැනිලා එකතු කරන්න.මෙි සියල්ල එකතු කර ඝන මීශ්‍රණයක් සකසා ගන්න..
(කේක් කවර් කිරිම සදහා භාවිතා කරයි)Facebook Page

Comments

Popular posts from this blog

.බටර් ක්‍රීම් රෙසිපි-ලසන්ති දිනේෂා කුමාරි

වයිට් චොකලට් බටර් අයිසින්-ලසන්ති දිනේෂා කුමාරි