.බටර් ක්‍රීම් රෙසිපි-ලසන්ති දිනේෂා කුමාරි

බටර් ක්‍රීමි රෙසපි..
*අවශ්‍ය දවය
වතුර මිලි ලී. 125
සිනි 250g
බටර් 500g
බිත්තර සුදු මද 125 g
සාදන ක්‍රමය
පළමුව වතුර සමග සීනි උණු කරන්න.ඉන්පසු බිත්තර සුදු මද ටික වෙන් කරන්න.ඉන්පසු සීනි හොදින් උණු වු පසු (ගැරැප්පුවක් ගෙන උණු කර ගත් සීනි එකට දමා පිඹින්න.ඒවිට පෙණ ආකාරයෙන් පිටවෙි.) බිත්තර ටික බීටි කරන්න.තරමක් බීටි වු පසු සීනි වත් කරන්න.මෙය නිවෙනතුරැ බීටි කල යුතුයි.නිවුණු පසු බටර් කවලමි කරන්න.(ඉතා වැදගත් -: බිත්තර හා උණු කර ගත් සීනි එක් කල පසු එය නිවෙන තුරැ බීටි කළ යුතුය.නැතිනමි බටර් අනිවාර්යෙන් ම දියවෙි.)Facebook page



Comments

Popular posts from this blog

බටර් අයිසින් වර්ග (ස්මූත් බටර් අයිසින්,සාමාන්‍ය බටර් අයිසින්,හාඩ් බටර් අයිසින්)- ලසන්ති දිනේෂා කුමාරි

වයිට් චොකලට් බටර් අයිසින්-ලසන්ති දිනේෂා කුමාරි